Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් අනතුරු දෙකක් – සිව් දෙනෙකු රෝහලේ

|Tue,08 May 2018 13.24|Security| Page Views : 20

අලුත් පුවත්
තැපැල් ඉතිහාසයේ පළමු වරට ආදේශීකාවන්
වන අලි ප්‍රහාරයෙන් තිදරු පියා රෝහලේ
වැවේ මාළු අල්ලන්න ගිය අයෙක් මරුට
මට්ටක්කුලියේ විශේෂ මෙහෙයුමක්
දුම්රිය වර්ජනයට පෙර බලධාරීන් සමග සාකච්චාවක්
Transparency International commends Bribery Commission for tackling corruption
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් !
ජල ගාස්තු ඉහළට !
 
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේදී අද(08) උදෑසන බස් රථ අනතුරු 2ක් සිදු වී තිබේ.

අනතුරින් තිදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ගාල්ල වරාය පොලිසිය සය හබරාදුව පොලිසිය සඳහන් කළේය.

හම්බන්තොට සිට කොළඔ දෙසට ධාවනය වූ බස් රථයක් අද අලුයම 3.30ට පමණ ගාල්ල මාගොල්ල ප්‍රදේශයේදී අනතුරට ලක් ව තිබේ.

ඒ බස්රථය ඉදිරියට පැමිණි මෝටර් රථයක ගැටීම වළක්වා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ අසළ තිබූ තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් රියදුරු ඇතුළු මගීන් 2නෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේදී එරබදු ගහ ප්‍රදේශයේදී අද අලුයම වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇති අතර හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න