Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමඟ 1ක් මාට්ටු !

|Wed,09 May 2018 10.03 |Security| Page Views : 33

අලුත් පුවත්
උඩවලවේ වාන් දොරටු තුනක් ඇරේ
කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයක ගින්නක්
දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය මධ්‍යහන 12න් පසු
තිසා වැවේ දිය නෑම තහනම්
විගණන වාර්ථා ලැබී තිබේද?
ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත
දෙවන සැසි වාරය උත්සවශ්‍රීයෙන් ඇරඹෙයි
உலக நாடுகளுடன் ஒப்பிடுகையில் இலங்கை பொலிஸார் முன்னணியில்
 
වැල්ලම්පිටිය, ලංසියාවත්තට හැරෙන හන්දිය අසලදී හෙරොයින් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 604ක් සහ මිලිග්‍රෑම් 920ක් සහ ඔහු සතුව තිබූ රුපියල් 53,780ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිදිරි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න