Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්

|Fri,11 May 2018 09:25|Miscellaneous| Page Views : 16

අලුත් පුවත්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇරඹෙයි
සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
මීතොටමුල්ලෙන් කෝටියක කුඩු අල්ලයි ..
කොලොන්නාවට අද පස්වරුවේ ජල කප්පාදුවක් ...
විදුලි ඉංජිනේරුවන්ගේ ගැටලුව විසදීමට සාකච්චා
 
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේ එම නිළධාරින් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවයි.

දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් නාවලපිටිය දුම්රිය ස්ථානයේදී අද (11) අලුයම නවතා දැමිමට සිදුව තිබේ.

මේ හේතුවෙන් මගීන් කලහකාරි ලෙස හැසිරිමට විරෝධය පල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවා ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති අතර දුම්රිය කිහිපයක් ප්‍රමාදවි ධාවනය වනු ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න