Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි

|Fri,11 May 2018 10:05|Miscellaneous| Page Views : 41

අලුත් පුවත්
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇරඹෙයි
සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
මීතොටමුල්ලෙන් කෝටියක කුඩු අල්ලයි ..
 
පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් සදහා නොමිලයේ වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීමට දිවයින පුරා ආරම්භ කර ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් පසුගිය මාස 06 ක පමණ කාලයක සිට වසා දමා ඇති බවට තොරතුරු වාර්ථාවේ.

මෙම වසා දැමීම් සමග යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන් හා සේවකයින් කිසිදු සේවයක් නොකර වැටුප් ලබමින් සිටින අතර ඒ සදහා රජයට මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බවත් ජල හා විදුලි බිලපත් සඳහා රුපියල් මිලියන 20 මුදලක්ද වැය කිරීමට සිදුව ඇත.

මාස 06 ක් පුරාවට පැවැත්වෙන මෙම නායකත්ව පුහුණුව, සමාජීය නිපුණතා ප්‍රවර්ධනය, සෞන්දර්ය රසාස්වාදය, දෙමල/සිංහල භාෂා පුහුණුව, ඉංග්‍රීසි කථනය, තොරතුරු තාක්ෂණය වැනි විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් වලට අදාළව ඉගෙන්වෙන අතර එම තරුණියන් සදහා මාසිකව රුපියල් 3000 ක මුදලක්ද රජය මගින් ගෙවනු ලැබේ.

යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන සියල්ල අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් එකවර වසා දැමීම තුළින් එහි සේවය කරන සේවකයින්ටද ගැටලුකාරී තත්වයක්ද මතු වන බව එම සේවකයින් සදහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න