Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි

|Fri,11 May 2018 10:54|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇරඹෙයි
සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම
 
හොරණ, මොරගහහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහුගේ නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 767යි මිලිග්‍රෑම් 720ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 04 වන හොරණ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේදී දින 07ක් රැදවුම් නියෝග මත විමර්ශන සිදු කිරිමට අධිකරණය අවසර ලබාදී තිබිණි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරි විසින් ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී යකඩ සේප්පුවක සඟවා තිබූ හෙරොයින් තොඟය සහ රත්‍රං ග්‍රෑම් 493යි මිලිග්‍රෑම් 63ක් සොයාගත් බව පොලිසිය පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න