Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෑන් රියක් දුම්රියේ ගැටෙයි

|Fri,11 May 2018 11:04|Miscellaneous| Page Views :

කොග්ගල ගුවන් හමුදා කඳවුර අසලින් වැටි ඇති දුම්රිය හරස් මාර්ගයේ දී අද (11) අළුයම 5.30ට පමණ ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබු දුම්රියක වෑන් රථයක් ගැටී තිබෙනවා.

වෑන් රථයේ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ගමන් කර ඇති අතර අනතුරෙන් ඔවුගේ ජීවිතවලට අනතුරක් සිදුව නැහැ.

වෑන් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටී පසුව වෑන් රථය විදුලි කණුවකද ගැටී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය ගේට්ටුව වසා තිබී නැති බවද අනාවරණය වී තිබෙනවා.

නිසි අයුරින් රාජකාරිය නොකිරිම සම්බන්ධයෙන් දුම්රිය ගේට්ටු මුරකරු හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න