Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙල් කුමාර වෙඩි කයි

|Fri,11 May 2018 11:28|Crime| Page Views : 13

අලුත් පුවත්
වෑන් රියක් දුම්රියේ ගැටෙයි
කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
 
ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් සිරිමාපුර හන්දියේදී අද (11) අලුයම සිදුවු වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි හෙන්දා විතාරණගේ සෙලින් කුමාර (43) හෙවත් තෙල් කුමාර නැමැති අයයි.

මියගිය අය සුපුරුදු පරිදි සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණ වාහනයට නගින්දී සැගවී සිටි අයෙකු ඔහුගේ මුහුණට වෙඩිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. වෙඩි වැදුණු ඔහු ත්‍රිකුණාමලය මහා රෝහලට රැගෙන යද්දි මියගොස් තිබෙනවා.

මියගිය අයට කලක් තිස්සේ මරණ තර්ජන තිබි ඇති අතර ඒ නිසා විවිධ අවස්ථාවලදි ප්‍රදේශයෙන් බැහැර වි සිට තිබෙනවා. ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරමට සම්බන්ධ මියගිය අය කාලයක් ඒ සම්බන්ධයෙන් වරදකට බන්ධනාගාරගත වි සිටි අයෙකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න