Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යේමනයේ සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාර

|Fri,11 May 2018 11:49|Security| Page Views : 29

අලුත් පුවත්
තෙල් කුමාර වෙඩි කයි
වෑන් රියක් දුම්රියේ ගැටෙයි
කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
 
යේමනයේ වයඹ දිගින් වන්නට පිහිටි සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ නිවසක විසූ පුද්ගලයින් සිව් දෙනෙක් සහ සාප්පු හිමියෙක් මියගිය බව සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයේ වගකීම ඉරානයේ අනුග්‍රහය ලබන හූති සටන්කාමීන් විසින් භාරගෙන ඇති බවයි.

මේ වන විට සානා අගනුවර ද ඇතුළුව යේමනයේ වැඩි කොටසක බලය අත්පත් කරගෙන සිටින්නේ හූති සටන්කාමීන් විසිනි.

ඔවුන් පසුගිය කාලසීමාව තුළ මෙලෙස රට අභ්‍යන්තරයේ ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න