Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංවතුරෙන් 70,000 කට බලපෑම්

|Fri,11 May 2018 11:58|Miscellaneous| Page Views :

දකුණු දිග චීනයේ ගුඅන්ෂි ප්‍රාන්තයට බලපෑ ධාරාණිපාත වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැසි සහිත අයහපත් කාලගුණයෙන් ගුඅන්ෂි ප්‍රාන්තයේ 70,000 ක පමණ පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි. වර්ෂාව නිසා අක්කර 3900කට වැඩි භෝග අස්වැන්නකට හානි සිදුව තිබේ.

අපදා තත්ත්වයෙන් චීන ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 14.3ක පමණ පාඩුවක් සිදුව ඇති බව සඳහන් වෙයි. මේ හේතුවෙන් ජන ජීවිතයද අඩාල වී ඇති බව වාර්තා වෙයි.

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා සහන සේවකයින් යොදවා සිටියි. අවතැන් වූ පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ද සහන සේවකයින්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න