Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වරදකරුවෙකු නොවන බවට ප්‍රකාශයක්!

|Fri,11 May 2018 12.12|Political| Page Views : 31

අලුත් පුවත්
ගංවතුරෙන් 70,000 කට බලපෑම්
යේමනයේ සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාර
තෙල් කුමාර වෙඩි කයි
වෑන් රියක් දුම්රියේ ගැටෙයි
කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වරදකරුවෙකු නොවන බවට 2018.05.10 වන දින උතුරු පළාත් සභාවේදී තීරණය කර ඇත. උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට එරෙහිව එල්ලකර තිබූ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලදි. නමුත්, ඔහුට එරෙහි චෝදනා තහවුරුවී නොමැති අතර, මේ හේතුවෙන් ඔහු වරදකරුවෙකු නොවන බවට උතුරු පළාත් සභාව නිවේදනය කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න