Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උද්ඝෝෂණය සාධාරණ නොමැත!

|Fri,11 May 2018 12.30|Political| Page Views : 47

අලුත් පුවත්
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වී ඇත!
වරදකරුවෙකු නොවන බවට ප්‍රකාශයක්!
ගංවතුරෙන් 70,000 කට බලපෑම්
යේමනයේ සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාර
තෙල් කුමාර වෙඩි කයි
වෑන් රියක් දුම්රියේ ගැටෙයි
කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සන්නිවේදන කළමනාකරණ පීඨයේ සිසුන් කිහිපදෙනෙකු විසින් පැවැත්වූ උද්ඝෝෂණය පදනම් විරහිත එකකි” යනුවෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කුලපති වී.කනගසිංගම් ප්‍රකාශ කර ඇත.

අදාළ උද්ඝෝෂණය 2018.04.10 වන දින ත්‍රිකුණාමලය නගරයේදී පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන්ට අධික පහසුකම් රජය විසින් සළසාදී ඇත. සිසු නේවාසිකාගාර, පුස්තකාලය ඇතුළු බොහෝ පහසුකම් සිසුන්‍ට සළසාදී ඇත. නමුත්, අදාළ සිසුන් පැවැත්වූ උද්ඝෝෂණය කිසිඳු අවසරයකින් තොරව පවත්වා ඇත.

විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ත්‍රිකුණාමලය මණ්ඩපයේ පරිපාලනයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය සාධාරණ ‍නොවන එකකි. ඔවුන්ගේ ඉල්ලීම් සහ චෝදනා සත්‍යයට පටහැනි ඒවාය. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට පැමිණ බලාගත හැකිය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කිසිඳු බාධාවකින් තොරව පවත්වා‍ගෙන යන්නෙමු” යනුවෙන් වි.කනගසිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න