Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙරළේ කඩා ඉවත් කරන වෙළඳසැලක ගින්නක්

|Sat,12 May 2018 11.11|Security| Page Views : 70

අලුත් පුවත්
පොහොර වැඩි මිලට දුන්නොත් බලපත්‍ර අහෝසියි
"යෝජිත විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත කඩිනමින් දෙන්න"
ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට වයිෆයි පහසුකම්
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුරට ශාන්ත බණ්ඩාර
කොරියානු විභාගය සමතුන් තවත් පරීක්ෂණයකට කැඳවේ
උඩරට දුම්රිය හදිසි වර්ජනය අවසන්
පකිස්ථානු ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ දී මරණ දඩුවම
 
අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලැබූ මිරිස්ස වෙරළ තීරයේ කඩා ඉවත් කරන ලද වෙළඳසැලක කොටසක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රි කාලයේ ඇතිවූ අදාළ ගින්න මාතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත්, පොලීසිය සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් එම ගිනි තැබීම සිදු කර ඇති බවයි.

මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 20 කට අධික ප්‍රමාණයක් ඊයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න