Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලොන්නරුවෙන් ලෝකඩ බුද්ධ ප්‍රථිමාවක්

|Sat,12 May 2018 11.36|Security| Page Views : 28

අලුත් පුවත්
වෙරළේ කඩා ඉවත් කරන වෙළඳසැලක ගින්නක්
පොහොර වැඩි මිලට දුන්නොත් බලපත්‍ර අහෝසියි
"යෝජිත විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත කඩිනමින් දෙන්න"
ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට වයිෆයි පහසුකම්
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුරට ශාන්ත බණ්ඩාර
කොරියානු විභාගය සමතුන් තවත් පරීක්ෂණයකට කැඳවේ
උඩරට දුම්රිය හදිසි වර්ජනය අවසන්
 
පොලොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්පොත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් හමු වූ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් ඊයේ (11) පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට බාර දුන් බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව සෙන්ටිමීටර් 6.8 ක් උස සෙන්ටිමීටර් 6.5 ක් පළලින් යුක්ත බවත් එය පොලොන්නරු යුගයට අයත් යැයි විශ්වාස කරන බවත් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී එච්.එම් අබේකෝන් මහතා පැවසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි මෙම බුද්ධ ප්‍රතිමාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කෞතුකාගාරය වෙත බාරදීමට පුරාවිද්‍යා නිලධාරීහු කටයුතු කළහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න