Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් නිලධාරීන් 22කට ස්ථාන මාරු !

|Sat,12 May 2018 12.32|Security| Page Views :

පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 15 දෙනකු වෙත ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුවීම් සිදු කළ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න