Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිස්ත්‍රික්ක 6කට නාය අවදානම්

|Sat,12 May 2018 13.06|Security| Page Views :

පවතින අධික වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශවල ජනතාව පරිස්නම් විය යුතු බවත්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ප්‍රධානී, හිටපු උපකුලපති මහාචාර්ය අතුල සෙනවිරත්න මහතා දැනුම් දෙනවා.

මේ පිළිබඳව විද්‍යුත් මාධ්‍ය, පුවත්පත් හා පොලීසිය මගින් ජනතාව දැනුවත් කර ඇති බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ පිළිබඳව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි පර්යේෂණ අංශයේ කළ පර්යේෂන අනූව දිස්ත්‍රික්ක 6ක නාය යන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල පළාත් වශයෙන් මධ්‍යම, සබරගමුව, ඌව පළාත් මීට අයත්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න