Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජල ගාස්තු ඉහළ යන ලකුණු

|Sat,12 May 2018 14.37|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
අයිතීන් යටපත් කිරීමට නොහැකිය
රාජ්‍ය සංචාරයකට ජනපති ඉරානයට
දිස්ත්‍රික්ක 6කට නාය අවදානම්
පොලිස් නිලධාරීන් 22කට ස්ථාන මාරු !
රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා
පියා සහ දියණිය අත්අඩංගුවට !
පොලොන්නරුවෙන් ලෝකඩ බුද්ධ ප්‍රථිමාවක්
වෙරළේ කඩා ඉවත් කරන වෙළඳසැලක ගින්නක්
 
ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැවතුණ ද මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම ජල ගාස්තු වැඩි කිරීමට හේතුවක් කර නොගන්නා බවයි. 2012 වසරින් පසු ජල ගාස්තු ඉහළ දමා නැතැයි සභාපතිවරයා පෙන්වා දෙනවා.

2015 වසරේදී ජල ගාස්තුව පහළ දැමූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනයට ලක්වන බවයි ඔහු පැවසුවේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න