Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

|Sat,12 May 2018 15.02|Miscellaneous| Page Views : 27

අලුත් පුවත්
ජල ගාස්තු ඉහළ යන ලකුණු
අයිතීන් යටපත් කිරීමට නොහැකිය
රාජ්‍ය සංචාරයකට ජනපති ඉරානයට
දිස්ත්‍රික්ක 6කට නාය අවදානම්
පොලිස් නිලධාරීන් 22කට ස්ථාන මාරු !
රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා
පියා සහ දියණිය අත්අඩංගුවට !
පොලොන්නරුවෙන් ලෝකඩ බුද්ධ ප්‍රථිමාවක්
 
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 15 වන දින දක්වා මෙම තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න