Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හුංගම අනතුරකින් අයෙකු මරුට

|Mon,14 May 2018 10.06|Security| Page Views :

හුංගම, කිවුල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

මාර්ගයේ ගමන් කළ කාන්තාව කිසියම් වාහනයක ගැටී ඇති අතර එම වාහනය පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 65 හැවිරිදි හුංගම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.

පලාගිය වාහන සහ රියදුරු සොයා හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න