Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට

|Mon,14 May 2018 10.43|Special| Page Views :

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක ක්‍රීඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති බවත් තවත් ක්‍රීඩකයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් පොලීසිය පවසයි.

ඊයේ (13දා) මෙම සිදුවීම සිදුව තිබේ. පෙරේදා (12දා) පැවැති රග්බි තරගයකින් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වීමෙන් අනතුරුව නැවත හෝටලයට පැමිණි විට මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න