Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති අද දිවයිනට

|Mon,14 May 2018 12:12|Miscellaneous| Page Views :

දෙදින ඉරාන සංචාරය නිම කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා අතර ඊයේ (13) එරට ජනාධිපති මන්දීරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් 05 කට අත්සන් තැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට දෙරට අතර පවතින ආර්ථික හා වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ එහිදී නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න