ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
|Mon,14 May 2018 12.33|Gossip| Page Views :
36
|
|
ලොවක් අතැඹුලට ගත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් එලියට් සකර්බර්ගේ (Mark Elliot Zuckerberg) ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
1984 වසරේ මැයි 14 දින උපන් ඔහු අද දින පා තබන්නේ සිය දිවියේ 34 වන වියටයි.
මේ වන විට දරු දෙදෙනෙකුගේ පියකු වන සකර්බර්ග් විවාහ වී සිටින්නේ ළමා වෛද්‍යවරෙක් සහ දානපතිනියක් වන Priscilla Chan සමඟයි.
සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරනවා.
එසේම ඔහු ෆේස්බුක් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටින ඇමරිකානු තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ දානපතියෙකු ලෙසටයි සැළකෙන්නේ.
|
|