Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනතුරින් පොලිස් නිලධාරියා මිය යයි

|Mon,14 May 2018 12:37|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
ජනපති අද දිවයිනට
සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් ඇත
අඩුව පිරවීමට මා සූදානම්
පොහොට්ටුවයි එජාපයයි ගව ඝාතනය නවතන්න එකට එකතු වෙයි, වැල්ලවාය ප්‍රදේශීය සභාවෙන් අපූරූ පියවරක් .!
මුම්බායි සහ රාජස්ථාන් කණ්ඩායම්වල ප්‍රතිපලය චෙන්නායි පිළට වාසි වෙි
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට
 
කටුනායක, 18 කණුව දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 49 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කටුනායක පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න