Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට

|Tue,15 May 2018 08.17|Security| Page Views : 10

අලුත් පුවත්
දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි !
මාතලේ රාජ්‍ය බැංකුව කඩන්න ගියපු කෝටිපතියා මාට්ටූ
අනතුරින් පොලිස් නිලධාරියා මිය යයි
ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
ජනපති අද දිවයිනට
සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් ඇත
අඩුව පිරවීමට මා සූදානම්
 
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යලි පොලිස් සේවයට පිහිටුවීමේ සූදානමක් ඇතැයි වාර්තා වුණා.

ඔහු විශ්‍රාම ගියේ ඊයේ (14) දිනයේදීයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු ලෙස උසස් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් එලබෙන ජුනි මස 19 වැනිදා ඔහුද විශ්‍රාම යාමට නියමිතයි.

ඔහු විශ්‍රාම යාමෙන් පසු නැවත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයක ඇතිවන පුරප්පාඩුව සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ හිටපු ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යලි සේවයේ පිහිටුවීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා විශ්‍රාමික නිළධාරීන්ට විශ්‍රාම ගන්නා අවස්ථාවේ ලබා දුන් වැටුපම ලබා දීම සඳහා රාජ්‍ය පරිපාල අමාත්‍යංශය මගින් මීට පෙර චක්‍රලේඛයක්ද නිකුත්කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න