Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි

|Tue,15 May 2018 09.50|Special| Page Views : 33

අලුත් පුවත්
ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට
ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය
විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට
දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි !
මාතලේ රාජ්‍ය බැංකුව කඩන්න ගියපු කෝටිපතියා මාට්ටූ
අනතුරින් පොලිස් නිලධාරියා මිය යයි
ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
ජනපති අද දිවයිනට
 
බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශන මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටිමක් සිදුව තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ කිලෝවොට් 220 රැහැන් මාර්ගයේ මෙම කාර්මික දෝෂය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න