Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !

|Tue,15 May 2018 12.14|Security| Page Views : 55

අලුත් පුවත්
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි
ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට
 
මෙරට පාසල් සිසුන් අතරින් 25%කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇදුම රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇදුම රෝගීන් මිලියනයක් පමණ සිටින බව හෙළිවී ඇති බවද ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවැසුවේ සෑම වසරකම මැයි මාසයේ පළමු වැනි අඟහරුවාදා දිනයට යෙදී තිබෙන ලෝක ඇදුම දිනය වෙනුවෙන් ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ලෝක ජනගහනයෙන් මිලියන 300ක් පමණ ඇදුම රෝගීන් සිටින බවට ඇස්තමේන්තුගත කර තිබෙන බව සහ වසරකට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 1,000ක් පමණ ඇදුම රෝගය නිසා මිය යන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න