Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී

|Tue,15 May 2018 12.36|Miscellaneous| Page Views : 52

අලුත් පුවත්
25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි
 
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණ ඉදිරි මාස කිහිපයේදී ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පවසනවා.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ එම කාර්යාලය සඳහා අවශ්‍ය කරන සේවකයන් බඳවා ගැනීමද ඉදිරි කාලසීමාවේදී සිදුකරන බවයි.

මෙම කාර්යාලයේ කටයුතු උතුරු නැගෙනහිරට පමණක් සීමා නොවන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න