Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංගක්කාර ආරාධනය බැහැර කරයි

|Tue,15 May 2018 15.14|Special| Page Views : 25

අලුත් පුවත්
චමනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සංචිතයට
යාපනය හරිත නගරයක් කරන්න යයි
හෙට සිට බස් ගාස්තු වැඩි වෙයි
ස්ථාන මාරුවීම අහෝසිකරන මෙන් ඉල්ලා ලිපියක්
මරණ සහතික ලබාදෙන කාර්යාලයක් ලෙස සකස් නොවිය යුතුය
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ගජමෑන්ගේ ඇත්ත කතාව
 
ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වන එම්.ඒ.කේ. පටාඋඩි වෙනුවෙන් වාර්ෂිකව පවක්වනු ලබන දේශනය වෙනුවෙන් මෙවර කුමාර් සංගක්කාරට ආරාධනා කර තිබූ අතර සංගක්කාර විසින් එම ආරාධනාව බැහැර කොට තිබෙනවා.

එළඹෙන ජූනි මාසයේ දෙවන සතියේ දී මෙම දේශනය පැවැත්වීමට නියමිතව තිබුණත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියක විස්තර විචාරකයෙකු ලෙස එක්විමට ගිවිසුම් ගතව තිබෙන බැවින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තත්වය සමඟ ගැටලු රැසක් නිර්මාණය වී ඇති අතර මෙම දේශනය සඳහා හිටපු එංගලන්ත නායක නසාර් හුසේන්, කෙවින් පීටර්සන්, හෝ හිටපු ඉන්දියානු නායක සව්රව් ගංගුලි එක් කරගැනීමට අවධානය යොමුව තිබුණත් නසාර් හුසේන්ට ද පැමිණීමට නොහැක් වන බව දන්වා තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න