Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

|Wed,16 May 2018 09.55|Special| Page Views :

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිලියන 8ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අනුරුද්ධ පොල්ගම්පල මහතා පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් දින කිහිපයකට පසු එම ධූරයෙන් ඉවත් කෙරුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න