Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ

|Wed,16 May 2018 10.17|Special| Page Views : 55

අලුත් පුවත්
ආහාර විෂ වීමෙන් භික්ෂුන් වහන්සේලා රෝහල් ගත කරයි
දකුණු කොරියාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරමින් උතුරු කොරියාව ඉවත් වෙයි
ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට
සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංඛේත වැඩ වර්ජනයක
අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක්
400කට ද්විත්ව පුරවැසිභාවය
නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙල පොළොන්නරුවේ දී
 
විශ‍්‍රාමික කලාකරුවන් අගය කිරීම සදහා මාසික දීමනාවක් ප‍්‍රදානය කිරීමේ නිල උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.

1987 වසරේ රුපියල් 500න් ඇරඹී මෙම දිමනාව පසුකාලීනව රුපියල් 2000 දක්වා වර්ධනය වී කලාකරුවන් 57 දෙනෙකු වෙනුවෙන් පිරිනැමුණු අතර 1998 වසරෙන් පසුව එම මුදලේ වර්ධනයක් සිදුනොවීය.

රුපියල් 2000 ක්ව පැවති මෙම දීමනාව වසර 20 කට පසුව පසුගිය අය වැය යෝජනාවලින් රුපියල් 5000 දක්වා ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව මෙම අපේ‍්‍රල් මස සිට කි‍්‍රයාත්මක වන පරිදි කලාකරුවන් 163 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5000 බැගින් මෙම දීමනාව පිරිනැමෙන අතර, 2018 මාර්තු 31 දක්වා ලද අයදුම් පත් අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ වී දැනට ඉල්ලුම් කර ඇති කලාකරුවන් මේ සඳහා තෝරාගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න