Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙට පැය 11ක් ජලය කැපෙයි

|Wed,16 May 2018 12.24|Special| Page Views :

කෙත්හේන ජලපවිත‍්‍රාගාරයේ විදුලිය සැපයීම අත්හිටවීම හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා.

උතුරු කලූතර, දකුණු කලූතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය සහ කටුකුරුන්ද එම ප‍්‍රදේශ කිහිපයක්. නාගොඩ, පයාගල, පිලමිණාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශ වලටද මෙලෙස ජල සැපයුම අත්හටවෙනු ඇති.

අපහසුතා මගහරවා ගැනීම සඳහා කල් ඇතිව ජලය රැස්කර තබාගන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න