Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්

|Wed,16 May 2018 12.30|Special| Page Views : 21

අලුත් පුවත්
හෙට පැය 11ක් ජලය කැපෙයි
වැසි තත්ත්වයේ වර්ධනයක්
අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න
සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට
විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ
ආහාර විෂ වීමෙන් භික්ෂුන් වහන්සේලා රෝහල් ගත කරයි
දකුණු කොරියාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරමින් උතුරු කොරියාව ඉවත් වෙයි
ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට
 
2019 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සළසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 13 වසරක සහතික කළ පාසල් අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගති සමාලෝචනය සහ දෙවන අදියර ක්‍රියාවට නැංවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

මේ වන විට පාසල් 42 ක සිසුන් 4, 000 කට අඩික සංඛ්‍යාවක් වෘත්තිය විෂයධාරාව හැදෑරීමට යොමුව ඇති බවත් දෙවන අදියරේදී පාසල් 150 ක සිසුන් 14,000 කට අධිකපිරිසකට එම අවස්ථාව ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න