Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

|Wed,16 May 2018 13.18|Special| Page Views : 41

අලුත් පුවත්
නැවත පදිංචි කිරීමට අවසර ලබාදෙයි
ඉදිරියට ගමන් කරන්නෙමු
ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
හෙට පැය 11ක් ජලය කැපෙයි
වැසි තත්ත්වයේ වර්ධනයක්
අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න
සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට
 
අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් ඉන් මගීන්ට සිදුවන අපහසුතාවය වලක්වාලීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට සියළුම ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට ඇත.

එමෙන්ම අද සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් මගීන්ගේ පහසුව සඳහා අතිරේක ලංගම බස් රථ යෙදවීමට ද අපේක්ෂා කරන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න