Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාවේ තාරකා ඉතාලියේදී මිස් ඉතාලියා දිනයි

|Wed,16 May 2018 13.25|Gossip| Page Views :

ලාංකික තරුණියක් මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබෙනවා. ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු පරදා මෙම කිරුළ ඇය හිමි කරගෙන තිබුණා.

පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නැමති තරුණියයි මෙලෙස මිස් වෙනෙතෝ පළාත් තරගාවලිය ජයගෙන තිබුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න