Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ

|Thu,17 May 2018 07.54|Special| Page Views : 103

අලුත් පුවත්
රටපුරා වෛද්‍යවරු අද වැඩ වරති
රට පුරා හෙට වෛද්‍ය වර්ජනයක්
ලංකාවේ තාරකා ඉතාලියේදී මිස් ඉතාලියා දිනයි
ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
නැවත පදිංචි කිරීමට අවසර ලබාදෙයි
ඉදිරියට ගමන් කරන්නෙමු
ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
 
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම ඇතුළු, ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.

වසරකට අධික කාලයක් මේ පිළිබඳව විවිධ වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගනු ලැබුව ද ඊට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.ජී.ජේ.බණ්ඩාර මහතා කියා සිටියේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න