Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැය 3කට කලින් ගුවන් තොටුපලට යා යුතුයි

|Thu,17 May 2018 12.58|Security| Page Views : 14

අලුත් පුවත්
අකුණුසැර වැදී සුරියපුරදී අයෙකු මරුට
ජාවාරම්කරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පළායයි
මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්
උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
 
ගුවන් මගින්ට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර ඇති බව සඳහන් වෙයි.

අද (මැයි 17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න