Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විරෝධතාවයකට ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් කලබලයක්

| |Thu,17 May 2018 15:33|Protest| Page Views : 23

අලුත් පුවත්
පොහොර නිෂ්පාදනය ගැන සොයන්න විද්වත් කමිටුවක්
කිලිනොච්චියේ පාසල් නගා සිටුවීමට පියවර
එළුවන් ප්‍රවාහනය කළ රියදුරු කොටු වෙයි
විරෝධතාවයක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි වැඩි වෙයි
පැය 3කට කලින් ගුවන් තොටුපලට යා යුතුයි
අකුණුසැර වැදී සුරියපුරදී අයෙකු මරුට
 
චිලී රාජ්‍යයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ.

විරෝධතාව සඳහා ආරක්ෂක අංශ මැදිහත්වීමත් සමඟ ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

විශ්වවිද්‍යාල තුළදී සිසුන්ට සිදුවන ලිංගික හිරිහැර වැළැක්වීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් විරෝධතාව පවත්වා තිබේ.

චිලී රාජ්‍යයේ පාසැල් හා විශ්වවිද්‍යා‍වලදී සිසුන්ට සිදුවන ලිංගික හිරිහැර පිටුදැකීම සඳහා වන දැවැන්ත ව්‍යාපාරයක එක් පියවරක් ලෙස විරෝධතාව පැවැත් විය.

ලිංගිකත්වය මත පදනම් නොවූ අධ්‍යාපන ක්‍රමයක් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කරන ලෙස විරෝධතාකරුවන් එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

සාමකාමී ලෙස පැවති විරෝධතාවට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමඟ ගැටුම් ආරම්භවී තිබේ.

එහිදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවද සඳහන් වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න