Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හවායි කිලවායා ගිනිකන්ද අවට ජනතාව තවදුරටත් දැඩි අවදාමකට

|Mon,21 May 2018 11.50|Special| Page Views : 27

අලුත් පුවත්
කුකුලේගඟ, ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවර කෙරේ
අධිවේගයේ යන අයට නිවේදනයක්
දකුණේ වෛරස් උණෙන් 600ක් රෝහල්වල !
පොහොර සහනාධාරය දෙන ක්‍රමය යළි වෙනස් කරයි !
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද !
රත්නපුර, නිවිතිගල, දෙහිඕවිට අද හෙට පාසල් වසයි !
 
හවායි කිලවායා ගිනිකන්ද අවට ජනතාව තවදුරටත් දැඩි අවදාමකට මුහුණදී සිටිනවා.පැසිෆික් සාගරය දක්වා ද ලාවා ගලා එමින් පවතින බවයි වාර්තා වන්නේ.

සාගරයට එක්වන ලාවා තුළින් වීදුරු අංශු සහිත දුගද මිශ්‍රණයක් නිකුත් වීම මෙහි භයානක තත්වයක් බවද සදහන්. මේ සමග විෂ සහිත වායුවක්ද නිකුත් වෙමින් පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් අක්ෂි සහ සම සම්බන්ධ රෝග මතුවීමේ අවදානමක් ද ඇතිව තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න