Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් !

|Tue,22 May 2018 11.21|Security| Page Views :

ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා කණ්ඩායම් 38ක් යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මුදා ගැනීමේ සහ සහන කටයුතු සඳහා මෙලෙස මෙම කණ්ඩායම් යෙදවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඊට නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සහ මුදවා ගැනීමේ විශේෂ යාත්‍රා බල ගණය මෙන්ම කිමිදුම් අංශයට අයත් නාවිකයින් ද එක්ව සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න