Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංවතුරේ මාළු මරන්න ගිහින් ගිළී මරුට

|Tue,22 May 2018 12.25|Security| Page Views :

වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගිං ගඟ ආශ්‍රිතව ජල ගැලීම් තත්ත්වයක් පවතිද්දී මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ඊයේ (21) පෙරවරුවේ හිනිදුම, කොලේකඩේ හන්දිය අසළ දී මෙම පුද්ගලයා දියේ ගිළී ඇති බව වාර්තා වෙයි.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ තවලම, හබරකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න