Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වහාම තොරතුරු ලබාදෙන්න !

|Tue,22 May 2018 12.36|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
ගංවතුරේ මාළු මරන්න ගිහින් ගිළී මරුට
තුම්මෝදර පවුල් 16 ක් ජලයට කොටුවෙයි
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් !
ජොහාන් පීරිස් එවරස්ට් මුදුනට ලගාවෙයි
සංශෝධනය කළ බස් ගාස්තුව අද අමාත්‍ය මණ්ඩලයට
Facebook සමාගමෙන් ලංකාවට Saftey Check !
ත්‍රිවිධ හමුදා සීරුවෙන් !
16 කණ්ඩායම මහින්ද හමුව හෙට
 
ගංවතුරෙන් පීඩාවට පත් වු හා අවතැන් වු වැඩිහිටියන්ගේ සහ ආබාධිතවුවන්ගේ තොරතුරු වහාම තමන් වෙත ලබා දෙන්නැයි සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

හදිසි ජලගැලීම් තත්ත්වයක් මත දැනට දිස්ත්‍රික්ක 16 ක පවුල් 23,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවත් රත්තනපුර, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල 1500 ක පමණ පිරිසක් කඳවුරු 30 ක පමණ රඳවා ඇති බවත් වාර්තා වන බව අමාත්‍යාංශය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කය නායයෑම තර්ජනවලට මුහුණ දී ඇති බැවින් ද නිවාස විශාල ප්‍රමාණයක් අර්ථ වශයෙන් විනාශ වී ඇති බැවින්ද සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සේවයේ නිරත වී සිටින සමාජ සේවා නිලධාරීන් හරහා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ද දයා ගමගේ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න