Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොත්මලේ ජලාශයේ එක් වාන් දෙරටුවක් විවෘතයි

|Tue,22 May 2018 12.52|Security| Page Views : 31

අලුත් පුවත්
වහාම තොරතුරු ලබාදෙන්න !
ගංවතුරේ මාළු මරන්න ගිහින් ගිළී මරුට
තුම්මෝදර පවුල් 16 ක් ජලයට කොටුවෙයි
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් !
ජොහාන් පීරිස් එවරස්ට් මුදුනට ලගාවෙයි
සංශෝධනය කළ බස් ගාස්තුව අද අමාත්‍ය මණ්ඩලයට
Facebook සමාගමෙන් ලංකාවට Saftey Check !
ත්‍රිවිධ හමුදා සීරුවෙන් !
 
ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දෙරටුවක් විවෘත කෙරේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ඊයේ(21) පස්වරුවේ සිට ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද(22) අළුයම තෙක් ස්වයංක්‍රීයව විවෘත වී අද උදැසන 8 පමණ වන විට එය යළිත් වැසී ගොස් තිබුණි.

එම ජලාශයේ යළිත් එක් වාන් දොරටුවක් අද පෙරවරු 10 සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

තවදුරටත් වැසි ලැබුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලිබලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න