Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිටරවුම් මාර්ගයේ කඩුවෙල දොරටුව වැසේ !

|Tue,22 May 2018 13.13|Security| Page Views :

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල හුවමාරුවෙන් වාහන පිටවීම තාවකාලිකව නතරකොට තිබේ. ඒ එම මාර්ගය හා සම්බන්ධ බියගම මාර්ගය ජලයෙන් යටවී ඇති බැවිනි.

මේ නිසා කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් සහ මාතර දෙස සිට එන වාහන කොතලාවල හුවමාරුවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න