Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ජනපති හමුවෙයි

|Tue,22 May 2018 13.30|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
පිටරවුම් මාර්ගයේ කඩුවෙල දොරටුව වැසේ !
කොත්මලේ ජලාශයේ එක් වාන් දෙරටුවක් විවෘතයි
වහාම තොරතුරු ලබාදෙන්න !
ගංවතුරේ මාළු මරන්න ගිහින් ගිළී මරුට
තුම්මෝදර පවුල් 16 ක් ජලයට කොටුවෙයි
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් !
ජොහාන් පීරිස් එවරස්ට් මුදුනට ලගාවෙයි
සංශෝධනය කළ බස් ගාස්තුව අද අමාත්‍ය මණ්ඩලයට
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ජනාධිපති මෛත්‍රීසපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න