Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමග අත්අඩංගුවට !

|Wed,23 May 2018 09.09|Security| Page Views :

කටුනායක ගුවන්තොටුපොල් පිටවීමේ පර්යන්තයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 340ක් සමග මාලදවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණා.

වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මෙහ වටිනාකම රුපියල් 2,44,00000.00ක්.

‍ෙමෙම සැකකරු මෙම වතාව හැර 2016 වර්ෂයේ සිට 15 වතාවක් ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු අද දින (23) මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දින 7ක් රැඳවීම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න