Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඩුවෙල පාලම ගිලාබැසීමේ අවදානමකට

|Wed,23 May 2018 12.51|Security| Page Views :

කඩුවෙල - කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

එම් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ හේතුවෙන් ඉහත මාර්ගයේ ගමන් කරන මහජනතාවට හා රියදුරන්ට සිදුවන අපහසුතාව මග හරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය දන්වා සිටිනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න