Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි !

|Wed,23 May 2018 12.58|Security| Page Views :

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඉතා කඩිනමින් විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කල යුතු බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය සදහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න