Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලිසැර වැදීමෙන් පියෙකු හා පුතෙකු මරුට

|Wed,23 May 2018 13.16|Security| Page Views : 26

අලුත් පුවත්
විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි !
කඩුවෙල පාලම ගිලාබැසීමේ අවදානමකට
ඩුබායි සිට මෙහෙයවන කුඩු ජාවාරම ලංකාවේදී එළියට !
පුද්ගලයින් 27621ක් ආරක්ෂිත් ස්ථාන කරා
දුම්රිය ධාවනයට තවමත් බාධා ...
අද රාත්‍රියේ සිට වර්ෂාවේ වැඩි වීමක්
ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළට
 
යාපනය, වඩමාරච්චි නැගෙනහිර, කරනවායි ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පියෙකු හා පුතෙකු අද(23) උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ කේබල් රූපවාහිනි වෙනුවෙන් යොදා තිබු රැහැනක් කැපීමට යාමේදී විදුලි රැහැනක ගැටීමෙන් සිදුවු විදුලි කාන්දුවකින් විදුලිසැර වැදී අදාළ පුද්ගලයින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් 59 හැවිරිදි ජෙගනාදන් නැමැත්ති පියෙකු හා ජෙගනාදන් සංජීවන් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වි ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු යාපනය මන්තිකෙයි රෝහලේ තැන්පත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න