Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම යලි වැඩිවිමේ තත්ත්වයක් ...

|Thu, 24 May 2018 11.35|Political| Page Views : 13

අලුත් පුවත්
කැළණි ගගේ ජල මට්ටම නාගලගම්වීදියෙන් තවමත් වෙනස් නොවේ ...
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 12 ක් මරුට ..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය මෙන්න ...
ආපදාවක් ඇත්නම් 1902ට ඇමතුමක් දෙන්න
දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි
බෝවන රෝග වේගයෙන් පැතිරිය හැකියි !
 
තවලම ප්‍රදේශයට ඊයේ (23) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග ගිංගගේ තවලම ප්‍රදේශයේ තවලම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.6ක් දක්වා වැඩි වු බව ගිං ගග වාරිමාර්ග ඉංජ්නේරු චමිලා විරක්කොඩි සඳහන් කළා.

ජල මට්ටම වැඩි වුවද මේ වනවටි එහි ජලය බැස යමින් පවතින අතර ඒ සමග ගිං ගගේ බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම යලි වැඩිවිමේ තත්ත්වයක් දක්නට ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කරන්නේ.

අද (24) උදැසන වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.5ක් දක්වා සටහන් වි ඇති අතර එම ජල මට්ටම නොවෙනස්ව පවතින බවද ගිං ගග වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න