බද්දේගම ප්රදේශයේ ජල මට්ටම යලි වැඩිවිමේ තත්ත්වයක් ...
|Thu, 24 May 2018 11.35|Political| Page Views :
29
|
|
තවලම ප්රදේශයට ඊයේ (23) රාත්රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග ගිංගගේ තවලම ප්රදේශයේ තවලම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.6ක් දක්වා වැඩි වු බව ගිං ගග වාරිමාර්ග ඉංජ්නේරු චමිලා විරක්කොඩි සඳහන් කළා.
ජල මට්ටම වැඩි වුවද මේ වනවටි එහි ජලය බැස යමින් පවතින අතර ඒ සමග ගිං ගගේ බද්දේගම ප්රදේශයේ ජල මට්ටම යලි වැඩිවිමේ තත්ත්වයක් දක්නට ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කරන්නේ.
අද (24) උදැසන වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.5ක් දක්වා සටහන් වි ඇති අතර එම ජල මට්ටම නොවෙනස්ව පවතින බවද ගිං ගග වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළා
|
|