Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ - විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකු පවසයි

|Thu, 24 May 2018 13:47|Miscellaneous| Page Views : 42

අලුත් පුවත්
හම්බන්තොට පැතිර යන උණ රෝගයේ වර්ධනයක්
අභිරහස් භයානක ශබ්දයක් ගැන අමෙරිකාව අනතුරු අඟවයි
විදෙස් දුම්වැටි තොගයක් සමඟ අයෙකු දැලේ
මුව මස් තොඟයක් සහ කොතලහිඹුටු තොඟයක් අත්අඩංගුවට
ගංගාවල ජල මට්ටම් යළිත් වැඩිවීමක් - අවධානයෙන් සිටින්න ...
අම්පාරේ වන අලියෙක් මිය යයි
 
සුප්‍රකට බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසයි.

නාන බේසමකට යමකු දමා එය හදිසි අනතුරකින් සිදු වූවක්‌ යෑයි ප්‍රකාශ කිරීම පහසුයි යෑයි ඔහු කියා සිටියේය.

ඩුබායි බලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කෙරේ සෑහීමට පත්විය නොහැකියි ඩුබාහි ජුමෙයිරා හෝටලයට ගිය නමුත් ශ්‍රී දේවිය නතර වී සිටි කාමරයට යැමට ඉඩ දුන්නේ නැහැ යෑයි වෙඩ් භූෂාන් පළ කළේය.

ශ්‍රී දේවියගේ මරණය ගැන තොරතුරු වසන් වී ඇති බවත් ඉන්දියාවද ඒ ගැන පරීක්‍ෂණ කර නැතැයි හෙතෙම හෙළි කළේය. ශ්‍රී දේවි නාන තටාකයේ ගිලී මියගිය බවට කර ඇති ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවද වෙඩ් භූෂාන් පළ කළේය.

ශ්‍රී දේවිය වැනි උසින් යුත් කාන්තාවක්‌ නාන බේසමේ ගිලී මිය ගිය බව කිසිම පොලිස්‌ විමර්ශකයෙක්‌ පිළිගන්නේ නැති බවද ඔහු කීවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න