Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තීන්ත කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන දැවෙයි

|Thu, 24 May 2018 15:35|Miscellaneous| Page Views : 27

අලුත් පුවත්
නිට්ටඹුවේ වෙඩි තැබීමක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය මෙන්න
ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ - විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකු පවසයි
හම්බන්තොට පැතිර යන උණ රෝගයේ වර්ධනයක්
අභිරහස් භයානක ශබ්දයක් ගැන අමෙරිකාව අනතුරු අඟවයි
විදෙස් දුම්වැටි තොගයක් සමඟ අයෙකු දැලේ
 
චීනයේ ෂැන්හයි නගරයේ පිහිටා තිබූ තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ඉන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම දැවී විනාශවී ගොස් ඇති බව සඳහන් වෙයි.

කර්මාන්තශාලාවේ හටගත් ගින්නෙන් පරිසරයට විෂ දුම් නිකුත් වී තිබේ. එමෙන්ම ගිනි ගැනීමත් සමඟ නිකුත් වූ ඝන දුමාරයෙන්ද ප්‍රදේශවාසීන්ට බලපෑම් එල්ල වී තිබුණි.

මේ වන විට ගින්න පාලනය කර ඇතත් කර්මාන්ශාලාව පිහිටි ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ නමුත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න